විජේදාස රාජපක්ෂ යළි පත්කිරීම ගැන සරත් ෆොන්සේකා

වීඩියෝ ශීර්ෂ වැකිය, විජේදාස රාජපක්ෂ යළි පත්කිරීම ගැන සරත් ෆොන්සේකා
Published

ආණ්ඩුවේ අලුත්ම කැබිනට් සංශෝධනය ගැන දුමින්ද දිසානායක, සරත් ෆොන්සේකා සහ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරුන් පළ කළ අදහස්.