ඇෆ්ඝනිස්ථානයේ පවුල්වල පවතින අසාමාන්‍ය සම්ප්‍රදායක්

Published

ඇෆ්ඝනිස්ථානයේ පවතින අසාමාන්‍ය සම්ප්‍රදායක් පිළිබඳ විශේෂාංගයක් තාරුණ්‍යයෙන්. පිරිමි දරුවන් නොමැති පවුල්වල ගැහැණු දරුවකු තෝරාගෙන ඇය පිරිමි දරුවකු ලෙස වැඩි විය පත්වන තුරු හදා වඩා ගැනීමයි මේ සම්ප්‍රදාය. බීබීසී වාරතාකරුවෙක් එවැනි පවුලක් සමග සතියක් ගත කොට ඒ අත්දැකීම් සටහන් කළා.