BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • දිට්වා නිසා අවුරුද්දක් මග නතර කර තිබූ දුම්රිය පේරාදෙණියට රැගෙන එයි
  • එයාර් බස් ගනුදෙනු නඩුවට අදාළව නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා රිමාන්ඩ්
  •  ට්‍රම්ප් දෑස් වසාගෙන සිටී.
  • දෙමහල් ගොඩනැගිල්ලක් ගිනි ගන්නා අතර පිරිසක් එය නිවීමට උත්සාහ කරන ආකාරය පෙනේ.
  • චීන, ඇමෙරිකා සහ රුසියා ජනාධිපතිවරු තිදෙනා කතා කරමින් සිටින ආකාරය පෙනේ.
  • GTA VI release වෙන එක මේ තරම් සුවිශේෂී වෙන්නේ ඇයි?
  • ශෂී වීරවංශ වහා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග
  • බැතිමතුන්ට ආචාර කරමින් සිටි පාප් වහන්සේගේ මුහුණේ ජපමාලයක් ගැටෙයි
  • හිම මත ලිස්සා යාමේ දක්ෂතා පෙන්නුම් කළ කිම් ජොන් උන්ගේ දියණිය
  • 'මං මේ හැම දුකක්ම විඳින්නේ මගේ දුවව බලාගන්න'
  • ලොව වේගවත් ම නෞකාව ලෙස සැලකුණු නෞකාවක සුන්බුන් කිමිදුම්කරුවන්ගේ නිරීක්ෂණයට
  • හෙලිකොප්ටරයක නියමු කුටියේ ගමන් කළ ලියෝ පාප් වහන්සේ

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Policewoman stand guard as anti-government demonstrators take part in a protest organised by the "Women for Rights" group on the occasion of International Women's Day against the proposed tax reforms and the country's economic crisis, near the parliament building in Colombo on March 8, 2023

    පොලිස් නිල ඇඳුම වෙනස් වෙන්නේ කොහොම ද?: 'යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසිය වෙනස් වෙන්නෙ ම නැහැ නේ'

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන සහ නවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙම නිල ඇඳුම සකස් කරන බව ඔහු පැවසීය.

  • ශ්‍රේෂ්ඨාධිකරණයෙ ඡායාරූපයකි

    PSTA පනත් කෙටුම්පත: විධායක බලය සීමා කරමින් අධිකරණයට මැදිහත් විය හැකි අවස්ථා මොනවා ද?

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' තුළින් අධිකරණය සතු බලය, විධායකය අත්පත් කරගෙන තිබෙන බවට, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ චෝදනාවක් එල්ල කර තිබිණි. තීන්දුවේ සඳහන් වන ආකාරයට අදාළ පනත ක්‍රියාත්මක වන විට අධිකරණයකට ඊට මැදිහත් විය හැක්කේ කුමන අවස්ථාවල ද? බීබීසී සිංහල මේ පිළිබඳව සොයා බැලීමක් කළේ ය.

  • රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක

    IMF ණයෙන් පසු ශ්‍රී ලංකාව: වසර තුනකින් මොක ද වුණේ? ඉදිරිය කුමක් ද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් අනුමත කරන ලද්දේ, 2023 මාර්තු 20 දා ය. වසර 4ක වැඩසටහනක් වන මෙය 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත ය. එවකට රට මුහුණ පා සිටි උග්‍ර ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය පහසුකම ප්‍රදානය කිරීමට එකඟ විය.

  • 2027 Budget

    'අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ' - ජනපති

    2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද සිදු කෙරිණි. මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැයයි.

  • අතින් අල්ලාගෙන සිටින මුදල් නෝට්ටු, මුදල් අමාත්‍යංශය සහ පාර්ලිමේන්තුව

    2027 අයවැයේ මුදල් බෙදී යන හැටි - රජයේ මුදල් වැඩිපුර ම වෙන් වී ඇති අමාත්‍යංශය කුමක් ද?

    මෙවර විසර්ජන පනත් කෙටුම්පත අනුව, ජනාධිපති, අගමැති, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි විශේෂ වැය ශීර්ෂ සහ අමාත්‍යංශවලට මුදල් බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.

ජනප්‍රිය ලිපි