පාප් වහන්සේ ක්‍රීඩකයින්ගේ සහයෙන් පැසිපන්දුව ඇඟිල්ලෙන් කරකවයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාප් වහන්සේ ක්‍රීඩකයින්ගේ සහයෙන් පැසිපන්දුව තම ඇඟිල්ලෙන් කරකවයි
පාප් වහන්සේ ක්‍රීඩකයින්ගේ සහයෙන් පැසිපන්දුව ඇඟිල්ලෙන් කරකවයි
Published

ශාන්ත පීතර චතුරශ්‍රදී XIV වන ලියෝ පාප් වහන්සේ තම ඇඟිල්ලෙන් පැසිපන්දුවක් කරකවමින් සිටිනු දක්නට ලැබිණි. එක්සත් ජනපද ප්‍රදර්ශන පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් පාප් වහන්සේට සහාය වූහ.