ඡායාරූප ගැනීමකට ගිය නිරූපිකාව 'විකිණීමේ' තැතක්
Published
පවුම් 230,000 ට (රුපියල් මිලියන 46ක් පමණ) අන්තර්ජාලය හරහා ඇයව අලෙවි කිරීමට සැරසුණු කල්ලිය ඇගේ නියෝජිතයාගෙන් කප්පමක් ද ඉල්ලා තිබිණි.
"ලිංගික කටයුතු සඳහා මැදපෙරදිග කෙනෙකුට විකුණුවා" යැයි ක්ලෝයි වෙත දන්වා ඇති බව ඇයගේ නීතිඥයා පැවසීය.