"2020 දී ජනාධිපතිවරණයක් නැහැ"

වීඩියෝ ශීර්ෂ වැකිය, "2020 දී ජනාධිපතිවරණයක් නැහැ"
Published

වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.